Thursday, December 12, 2013

1 GB File එකක් 10 MB File එකක් බවට compress කළ හැකි ‘KGB Archiver’

මෙය ඇත්තටම පොඩි software එකක් උවත් ඉතා විශාල ධාරිතවයන්ගෙන් යුත් file කුඩා ධාරිතාවයකින් යුත් file එකක් බවට පහසුවෙන් compress කර ගත හැක. එලෙසම මෙමගින් compress කරන file එකක් extract කර ගත හැකි වන්නේ මෙම software එක හරහාම පමණි

Click hear to Download

No comments:

Post a Comment